
A special Bodhi Pooja was held in front of the Officers' Offices on 29.08.1898 and at the Silvale Ward Boofy Wall.

දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයතන අංශය මඟින් 2019 පොසොන් පොහොය නිමිත්තෙන් සිදු කරන ලද පාන් දන්සැල.

ඇසළ පොහෝ දිනය නිමිති කරගෙන දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය විසින් 2017 ජූලි මස 07 වන සිකුරාදා දින සීල භාවනා වැඩසටහනක් පවත්වන ලදි.
තවත් කියවන්න: ඇසළ පොහෝ දිනය නිමිත්තෙන් පවත්වන ලද සීල භාවනා වැඩසටහන
















