எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...

தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.

தொடர்புகளுக்கு

குடியுரிமை சாசனம்

News & Events

 

 

ජනාධිපිති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සෘජු අධික්ෂණය හා මෙහෙයවීම මත ක්‍රියාවට නැන්වෙන මත්ද්‍රවය නිවාරන වැඩ සටහන වෙනුවෙන් සිදුකෙරෙන මතින් නිදහස් රටක් වෙනුවෙන් ‘‘බක්මහේ දිවුරුම ‘‘සමාරම්භක වැඩසටහනට සමගාමිව මාර්තු මස 03 අද දින පෙරවරු 8.30ට දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියළුම නිලධාරි මහත්ම මහත්මින්  සහකාර ප්‍රාදේශීය ලේක්ම් කේ.ටී.එස්.ධීරරත්න මහත්මිය ඉදිරියේ ප්‍රතිඥාව ලබාදිම සිදු කළහ

Scroll To Top