எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...

தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.

தொடர்புகளுக்கு

குடியுரிமை சாசனம்

News & Events

වර්ෂ 2018 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන

දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි බැංකු 03 කි. මෙහි මුළු සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් ගණන 2262 කි.

ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන යටතේ සවිබල ගැන්වීමට ඉලක්ක පවුල් සංඛ්‍යාව 139 කි.

සමෘද්ධි අරුණල්කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති ජීවනෝපාය යටතේ වැඩසටහන් ක්‍රියාත්මක වේ.සවිබල ගැන්වීම සඳහා(ජීවනෝපාය යටතේ) යෝජිත ව්‍යාපෘති 37 කි.

 දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා සමෘද්ධි යටතේ ලබාදී ඇති මුළු ප්‍රතිපාදන ප්‍රමාණය රු.716400.00 කි. ඒ සඳහා අනුමත ව්‍යාපෘති ප්‍රමාණය 37 අග්‍රිම ඉල්ලුම් කර ඇති ප්‍රමාණය 716400.00 කි.මෙයින් කෘෂි ව්‍යාපෘති 8 ක්ද , කර්මාන්ත ව්‍යාපෘති 29 ක්ද වශයෙන් යෝජනා ඉදිරිපත් කර ඇත.

දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ලැබී ඇති මුළු ප්‍රතිපාදන වලින් කෘෂි  ව්‍යාපෘති හා කර්මාන්ත ව්‍යාපෘති කරන අතර විශේෂ ව්‍යාපෘති යටතේ ගම්මිරිස් වගාව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. ගම්මිරිස් වගාව සඳහා විශේෂ  ව්‍යාපෘති වැඩසටහන යටතේ රු.259975 මුදල්ක් වියදම් කිරීමට අපේක්ෂා කර ඇත.

Scroll To Top